ඔබට අහිමි සපත්තු ජෝඩුව ගැන දුක් නොවන්න.... ඔබට කකුල් දෙකක් ම හිමියි.... ඒ ගැන සතුටුවන්න.....


posted under | 4 Comments

නොසිදෙන කුසගින්න............


posted under | 0 Comments

ඔයත් කැමති ද වැස්සේ නටන්න............


posted under | 0 Comments

පිපාසය..............


posted under | 0 Comments

තනිකම


posted under | 0 Comments

2+2=5


posted under | 1 Comments

හොඳම ඡායාරූපය


posted under | 0 Comments

ප්ලාස්ටි මුහුණ........


posted under | 0 Comments

Shoe -Award winning animation short film(2008)


posted under | 0 Comments

Mobile උණ......... බලන්න ඔයාටත් තියෙනවද කියලා.....


posted under | 0 Comments

නිර්මාණාත්මක අත්වැඩ...........






























සොබාදහමේ නෙචර් සීක්‍රට් එක...........


සොබාදහම ගහකොළ, සතා සීපාවා , මිනිසා ගැහැණිය නිර්මාණය කළේය. අවසානයේ මේ සියල්ලන්ගෙන් ම ඉල්ලා සිටියේ වර්ගයා බෝ කරනු යන්නය. 

පුරුෂා හා ස්ත්‍රීය එකිනෙකට ආකර්ෂණය වන සේ නිර්මාණය කෙළේත්, කාන්තා මුහුණට, මල්පෙත්තකට පැහැය ලබා දුන්නෙත්, කීලයේ රොන්සුනු තැවරුවෙත්, පුමංගය හා ජායාංගය අසල විලවුන් ගලවා තැබුවෙත් එබැවිනි. මේ කිසිවක නෙචර් සීක්‍රට් එකක් නොවීය.
ලෝකය නම්  නිවසේ එක් එක් කාමර තුළ දොරගුළු වසාගෙන සිටිමින් සියල්ලන්ම නිරත වුයේ එකම ක්‍රියාවලියකය. 

ඇය සහ ඔහුගේ එක්වීමට නවමුහුණුවරක් විවාහය නමැති සංස්කෘතික රාමුව තුළින්  නිර්මාණය විය. 
එහිදී එක්වන  යුගල මානාලිය හා  මනාලයා ලෙස හැදින්වීය. 
මේ සමඟ ම දෙමව්පියන්ගේ අවසරයෙන් ලබා ගන්නා කාන්තාව ව  පිරිමියා විසින්  බැද්දට ඇදගෙන යාමේ යුගය අවසන් විය.

චෙකොස්ලෝවැකියාවේ ඈත පිටිසර ගොවිතැන් බත් කරනා ගමකට කැන්දාගෙන එන මේ මනාල යුවළ ද පෙරහරින් ගමන් කෙරන්නේ සොබාදහම ඉල්ලා සිටි කාර්යයේ නිරතවීම පිණිසය. 
මේ අනුව  නිවසේ සියලු කාමර විවෘත වන විට සෑම කාමරයකම සිදුවෙමින් පැවතියේ එක හා සමාන දෙයකි. 
රැහැන් නමැති අරුම පුදුම සම්බන්ධතාවයෙන් මේ එකලාගේ හර්දය සපන්දනය වැඩි කෙළේය. එයට සොබාදහම විසින් එවන ලද රිමෝට් කන්ට්‍රෝල් ක්‍රමය ද භාවිතා කරනු ලැබීය. 

චෙකොස්ලෝවියාවේ  ද  ලංකාවේ මෙන් ගමේ පෙරහැරේ දී පැපොල් ගෙඩියකට මල් ගසා විසිතුරු කරන්නා මෙන් ඩේවිඩ් අයියා ද මල් සැරසිල්ලක් අතට ගනිමින් මනාල යුවලට ලංවෙමින් උසුළු විසුළු පෑවේය. 

Edward Steichen -the family of man





more search:-
https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#q=EDWARD+STEICHEn

Robert Capa





more search;-
https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#q=robert%20capa

Lennart Nilsson

                 Miracle of life 
                 Miracle of life 
                  Miracle of life
                  Miracle of life
                                                                   Miracle of life
                                                                             HIV
more search:-
https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#q=lennart%20nilsson

gotthard schuh






search more:-

https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#q=gotthard%20schuh

Newer Posts Older Posts Home
2015 Copyright. Powered by Blogger.

Blog Archive

Popular Posts

    Total Pageviews

    Followers

    Translate


Recent Comments