මහජන සම්බන්ධතා සැලැස්මක් සකස් කරන්නේ කෙසේද ?
මහජන සම්බන්ධතා සැලැස්මේ නම :-
ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් පක්ෂ කාර්යාලයක් පිහිටුවීම.
පවතින තත්ත්වයන් පිළිබඳ විශ්ලේෂණය හා ග‍්‍රාහකයන් හඳුනා ගැනීම :-
මහජන සම්බන්ධතා සැලසුම් කිරීම යනු සන්නිවේදන කි‍්‍රයාදාමයන් සැලසුම් කිරීමකි.
පළමු පියවර
මෙහි දී පළමු පියවර වශයෙන් ප‍්‍රදේශයේ පවතින තත්ත්වය තේරුම් ගැනීම සිදු කරනු ලැබේ. එ් සඳහා ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරී මහතා, ගමේ සමිති සමාගම්, සමිති සමාගම්වල නායකයන්, ගමේ පුජ්‍ය පක්ෂය, විදුහල්පතිතුමා, ගමේ ප‍්‍රභුවරු ආදී ප‍්‍රදේශයේ කටයුතුවල දී මුල් තැන් ගෙන කටයුතු කරන පිරිස් හමු වී තොරතුරු ලබා ගැනීම. එම තොරතුරු හරහා පහත ගැට`ථවලට පිළිතුරු ලබා ගැනීම සිදු කරයි.
ප‍්‍රජාව මෙම පක්ෂ කාර්යාලය පිළිගනීවි ද?
එය ආරම්භ කිරීමේ දී ප‍්‍රජාවගෙන් පැන නගින ගැට`ථ සහ බාධක හඳුනා ගැනීම.
අදාළ පක්ෂ කායදැලය පිළිබඳව ජනතාවට හඳුන්වා දිය යුතු ආකරය සැලසුම් කිරීමග
දෙවන පියවර:-
සැලසුම සකස් කිරීමේ දී ,
අදාළ කායදැ කිරීමේ දී ප‍්‍රජාවගේ සහභාගීත්වය කෙසේ විය යුතු ද?
එ් සඳහා ප‍්‍රජාව තුළින් සපයා ගත යුතු මානව සම්පත් කෙසේ විය යුතු ද?
ප‍්‍රජාව අදාළ කායදැ හෝ සේවාව සම්බන්ධයෙන් ලබා ඇති පෙර අත්දැකීම් කවරේද?
ප‍්‍රජාවගේ සංස්කෘතික පසුබිම
එ් හේතු කොටගෙන ප‍්‍රජාව කුමන ආකරයකින් ප‍්‍රතිචාරයක් දක්වයි ද
යන්න හඳුනා ගෙන සැලසුම සකස් කිරීම.
තෙවන පියවර:-
ග‍්‍රාහක ප‍්‍රජාව හඳුනා ගැනීම.
අදාළ පක්ෂ කායදැාලය හා මහජනතාව අතර සම්බන්ධය පු`ථල් කිරීම සඳහා කුමන ආකාරයේ ග‍්‍රාහක පිරිසක් සහභාගී කර ගත යුතු ද?
අදාළ ප‍්‍රජාවට සෘජුවම ආමන්ත‍්‍රණය කරන්නේ ද?
දෙපියවර සංකල්පය භාවිතා කරන්නේ ද?
ග‍්‍රාහකයන්ගේ අධ්‍යාපන මට්ටම කෙබඳු ද?
කුමන මාධ්‍යක් ඔස්සේ ආමන්ත‍්‍රණය කරන්නේ ද?
යන කාරණා මත ග‍්‍රාහක ප‍්‍රජාව හඳුනා ගැනීම.
මහජන සම්බන්ධතා ඉලක්ක හා අරමුණු
මහජන සම්බන්ධතා කි‍්‍රයාවලිය වඩාත් ඵලදායක එකක් වීම තුළින් අදාළ කි‍්‍රයාවලියෙහි අරමුණු ඉටු කර ගැනීමට ඉතා පු`ථල් පිටිවහලක් ලැබේ. එ් සදහා සපුරා ගැනීමට අපේක්ෂිත ඉලක්ක හා අරමුණු නිශ්චිතව ගොඩනගා ගැනීම වැදගත් ය.
ඉලක්ක දිගුකාලිනව ලැබෙන ඵලයකි. ඉහත සඳහන් කළ ඉලක්කය ඔස්සේ සැලසුම් කෙරෙන මහජන සම්බන්ධතා සැලසුමක් සදහා පවතින ඉලක්ක පහත පරිදි පෙන්වා දිය හැකිය.
1. පක්ෂ කායදැාලය පිළිබඳ ජනතාව තුළ පු`ථල් අවබෝධයක් ඇති කිරීම.
2.ප‍්‍රදේශයේ විශේෂ පුරවැසියන්ගේ ආශිර්වාදය සහ පිළිගැනීම පක්ෂ කායදැාලය වෙතට යොමු කර ගැනීම.
3.පක්ෂ කායදැාලයේ කටයුතු ඵලදායී කිරීම සඳහා ප‍්‍රාදේශීයව ඇති මානව හා භෞතික සම්පත් එ්කරාශී කර ගැනීම.
4. පක්ෂ කායදැාලය ප‍්‍රදේශයේ ජනතාවට මිත‍්‍රශීලී පි‍්‍රයමනාප තැනක් බවට පත් කිරීම.
ඉහත අරමුණු හතර සපුරා ගැනීම තුළින් කලින් දක්වා ඇති ඉලක්ක කරා ලගා වීම පහසු වේ. එ් අනුව අපගේ මහජන සම්බන්ධතා කි‍්‍රයාවලියේ දිගුකාලින අපේක්ෂාවන් ද, ඊට අනුබල දෙන කෙටිකාලීන අපේක්ෂාවන් ද ගොනු කර ගැනීම සිදු කළ හැකිය.
ක‍්‍රම විධි සහ උපාය මාර්ග තීරණය.
ඉහත දැක්වු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වඩාත් පරිස්සමින් තෝරා ගත් ක‍්‍රම විධි භාවිතා කෙරේ. එනම්,
අරමුණු 01 :-
පක්ෂ කායදැාලයේ සේවාවන් පිළිබඳ ජනතාව තුළ පු`ථල් අවබෝධයක් ඇති වීම,
1. ශබ්ද විකාශන යන්ත‍්‍ර සහිත ජංගම රථයක් යොදාගෙන වාචිකව කරුණු ප‍්‍රචාරය කිරීම.
2.ආකර්ශනීය කරුණු සහිතව අත්පති‍්‍රකාවන් ගෙයින් ගෙට බෙදා හැරීම.
3.දෙපියවර සංකල්පය තුළින් ප‍්‍රදේශයේ වෙසෙන ප‍්‍රජා නායකයින් මඟින් ජනතාවට අවබෝධය ලැබීමට සැලැස්වීම.
4.පක්ෂ කායදැාලයේ නිලධාරීන් යොදවා ගමේ රැුස්වීම් ප‍්‍රජා හමුවීමවලට සහභාගී වී හෝ ලිඛිතව දැනුම්දීම තුළින් යම් දැනුවත් කිරීමක් කිරීම. එහිදී පක්ෂ කායදැාලයට සම්බන්ධ වීමට කැමති අයට වැඩි විස්තර ලබා ගැනීමට අවශ්‍ය තොරතුරු පති‍්‍රකාවක් ලබා දීම. තොරතුරු පති‍්‍රකාව තුළ පක්ෂ කායදැාලය පිළිබඳ මුලික විස්තරයක්, දුරකථන අංක, ලිපිනය, සාමාජිකත්වය ලබා ගන්නා ආකරය, ප‍්‍රතිලාභ ආදී විස්තර ඇතුළත් කිරීම.
අරමුණ 2.
ප‍්‍රදේශයේ විශේෂ පුරවැසියන්ගේ ආශිර්වාදය සහ පිළිගැනීම පක්ෂ කායදැාලය වෙතට යොමු කර ගැනීම.
1.තෝරාගත් පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් පෞද්ගලිකව මුණ ගැසී දැනුවත් කිරීම. පක්ෂ කායදැාලයේ විශේෂ කටයුතු සඳහා ඔවුන් ආරාධිතයන් ලෙස සහභාගී කර ගැනීම. එ් සඳහා ආරාධිත ලිපින ලැයිස්තුවක් පිළියෙල කර තබා ගැනීම.
2.අදාළ පුද්ගලයන් සාමුහිකව මුණ ගැසීමට නිශ්චිත ස්ථානයක් වෙන්කර ගැනීම. (එය කාලය ඉතිරි කර ගැනීමට උදව් වේ.*
3.පක්ෂ කායදැාලය විසින් මාසිකව, ත‍්‍රයිමාසිකව පළ කරනු ලබන ප‍්‍රවෘත්ති පති‍්‍රකාවක් හෝ එවැන්නක් තුළින් අඛණ්ඩව ඔවුන්ට තොරතුරු යැවීම තුළින් ඔවුන් ආයතනයේ කටයුතු පිළිබඳව දැනුවත් කිරීම. පක්ෂ කායදැාලයේ විශේෂ තොරතුරු අදහස් මෙහි පළ කිරීම තුළින් අවශ්‍ය පොදු ආකල්පයන් ගොඩනගා ගැනීමට කටයුතු කිරීම.
4.කටයුතු ආරම්භයේ හෝ නිශ්චිත කාලයක් තුළ අදාළ පිරිස කැඳවා ඔවුන්ට ආයතනයේ කටයුතු පිළිබඳව දැනුවත් කිරීම. ඔවුන්ගේ අදහස්, යෝජනා, විවේචන යනාදිය ලබා ගැනීම. එහිදී ඔවුනට විවිධ තොරතුරු ලේඛන යනාදිය ලබා දීම.
5.ප‍්‍රදේශයේ සිදුවන විශේෂ කටයුතු සඳහා අදාළ පක්ෂ නායකයන් සම්බන්ධ වීම තුළින් ප‍්‍රජාවගේත්, ප‍්‍රජා නායකයන්ගේත් අවධානය යොමු කරවා ගැනීම.
අරමුණ 03.
පක්ෂ කාර්යාලයේ කටයුතු ඵලදායී කිරීම සඳහා ප‍්‍රාදේශීයව ඇති මානව හා භෞතික සම්පත් එ්කරාශී කර ගැනීම.
1.තෝරාගත් එවැනි මානව හා භෞතික සම්පත් හසුරුවන ආයතන හා පුද්ගලයන් වෙත කලින් සඳහන් කළ තොරතුරු පති‍්‍රකාව යැවීම.
2.ප‍්‍රදේශයේ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම තුළින් ආයතනයේ කි‍්‍රයාකාරකම් පිළිබඳව පෙර හා පසු වාර්තා පුවත්පත් හෝ ජනමාධ්‍ය මඟින් ප‍්‍රකාශයට පත් කිරීම. මේ සඳහා ජනමාධ්‍යවල ගෙවීම් නොකර ලබාගත හැකි ප‍්‍රචාරයන් පිළිබඳව උනන්දු වීම. ජනමාධ්‍යකරුවන්ගේ නම් පක්ෂ කායදැාලයේ ආරාධිත ලේඛනයට ඇතුළත් කිරීම. පක්ෂ කායදැාලයේ ප‍්‍රජා නායකයන්ගේ ලැයිස්තුවට ද ඔවුන් ඇතුළත් කර ඔවුන්ට ද ආයතනයේ පුවත් පති‍්‍රකා යනාදිය යොමු කිරීම.
3.විශේෂ සාකච්ඡුාවලදී මාධ්‍ය හමු පවත්වා මාධ්‍යකරුවන් දැනුවත් කිරීම.
අරමුණු 04.
පක්ෂ කායදැාලය ප‍්‍රදේශයේ ජනතාවට මිත‍්‍රශීලී තැනක් බවට පත් කිරීම.
1. පක්ෂ කායදැාලයේ නාම පුවරුව, පක්ෂ කායදැාලයේ ඇතුළත හා පිටත පරිසරය ආකර්ෂධෑයව පවත්වා ගැනීම. ග‍්‍රාමීය පරිසරයක ඇති පක්ෂ කායදැාල අනවශ්‍ය තරම් සුපිරි පරිසරයක් වුවහොත් එය සාමාන්‍ය ජනයාට ආගන්තුකභාවයක් ඇති කරයි. එ් අනුව සියල්ල ප‍්‍රජාවේ ස්වාභාවය අනුව ස්ථානෝචිත වීම අවශ්‍ය වේ.
2.පක්ෂ කායදැාලයේ ඇතුළත කි‍්‍රයාකාරකම් හා පුද්ගලයන් පහසුවෙන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය ලිඛිත හෝ ද්‍රවයමය මඟපෙන්වීම්.
3.පැමිණෙන්නන්ගේ පහසුව සැලසීම.
5.පක්ෂ කායදැාලයට පැමිණෙන පුද්ගලයන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට සුදුසු නිලධාරියෙකු පත් කිරීම. සත්කාරය, පි‍්‍රයමනාපය, සුදුසු ලෙස අසුන් පැනවීම අදිය වර්ධනය කිරීම හා කායදැක්ෂමතාවය මහජන සම්බන්ධතා වර්ධනය කිරීමට හේතු වේ. කළමනාකාරීතවය එ් සඳහා නිරතුරුව දැනුවත් කිරීම, දිරිගැන්වීම මහජන සම්බන්ධතා සැලසුම්කරණය හරහා සිදු කිරීම. සේවාවන් වඩාත් කායදැක්ෂම කිරීම සඳහා සරල, පැහැදිලි උපදෙස් පති‍්‍රකා, ආකෘති පත‍්‍ර ආදිය වඩාත් අවධානමෙන් යුතුව සැලසුම් කිරීම.
6. ප‍්‍රජාවගෙන් ප‍්‍රතිචාර ලබා ගැනීමට ද උනන්දු වීම. ප‍්‍රතිචාර සඳහා ධනාත්මකව ප‍්‍රතිචාර දැක්වීම.
7.පක්ෂ කායදැාලයේ සේවක මණ්ඩලයේ අන්තර් පුද්ගල සම්බන්ධතා යහපත් මට්ටමක වර්ධනය කිරීම. එය මානව සම්බන්ධතා වර්ධනයේ දී වැදගත් වේ. පැමිණෙන පුද්ගලයන්ගේ තරාතිරම නොබාලා ඔවුන්ට ගෙවුරවාන්විතව ආමන්ත‍්‍රණය කිරීම, පිළිගැනීම, ස්තුති කිරීම. ඉතා කෙටි කාලයකින් ඉතාම කායදැක්ෂම සේවා ලබා දීම.
කි‍්‍රයාත්මක කරන කාලයට අදාළ කාලරාමුව සකස් කිරීමට මීලග පියවර වේ. එහිදී
භාවිත ක‍්‍රමවේදය අදාළ කාලය
පළමු මාසය දෙවන මාසය
1. ජනාධිපතිවරණය සඳහා
සමාජ කතිකාවත්
4.ග්රාහක ප‍්‍රජාව හඳුනා ගැනීම.
වැය ඇස්තමේන්තුව
අය වැය සකස් කිරීමේ දී මුලිකව සැලැස්ම ප‍්‍රාදේශීය සභාවට ඉදිරිපත්කර මුදල් ප‍්‍රතිපාදන වෙන්කරවා ගැනීම. පොස්ටර් සහ අනෙකුත් ලිපිද්‍රව්‍ය සඳහා ද, ජනතවට සංග‍්‍රාහ කිරීම සඳහා මුදල් ද, පුටු,මේස, අදී භාණ්ඩ මිලිදී ගැනීම සදහා හෝ ලබා ගැනීම සඳහා අවසර සහිත ලිපි වෙන්කරවා ගැනීම,කුලියට ලබා ගන්නා භාණ්ඩ සඳහා මුදල් වෙන්කරවා ගැනීම සිදු වේ.
0 comments:
Post a Comment