Quilling කාර්ඩ් පතක්

නිර්මාණාත්මක අදහස්, නිර්මාණ තුළින් පුද්ගල  මනස සැහැල්ලු කර ගැනීමට හැකියාව ඇත. නිර්මාණයක් සිදුකර ලැබෙන අවසන් ප්‍රතිඵලය තුළින් යහපත් සතුටක් ඔබට හිමි කර ගැනීමට හැකියාව ලැබේ.


අද මම ඔබට ඉදිරිපත් කරන්නේ මේ වෙනකොට බාල ,මහළු හැමකෙනා අතර ම ජනප්‍රිය අත්වැඩ නිර්මාණයක් වන Quillingකාර්ඩ් පතක් නිර්මාණය කිරීමටයි.

Quilling කාර්ඩ් පතක් නිර්මාණය කිරීමේ දී මුලිකව දැන ගත යුතු  හැඩතල කිහිපයක් ඇත.  මේවා  Quilling tool අධාරයෙන් හෝ පෑන් බටයක් අධාරයෙන් සකසා ගත හැකිය.

posted under |

1 comments:

Udayangani adhikari said...

i also creat this one today

Post a Comment

Newer Post Older Post Home
2015 Copyright. Powered by Blogger.

Blog Archive

Popular Posts

    Total Pageviews

    Followers

    Translate


Recent Comments