#වචන##############


ඔබ කතා කරන සෑම වචනයකට ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම වටිනාකමක් තිබිය යුතු ය. එනම් ඒ සෑම වචනයකින් ම ඔබට සේම සවන්දෙන්නාට ද  කුමක් හෝ ප්‍රයෝජනයක් තිබිය යුතුය.
වචනයක් කතා කළ යුත්තේ කිසියම් පදනමක පිහිටා ය. ඔබ කතා කරන වචන ඍජු විය යුතු ය. අවංක විය යුතු ය.කතා කළ වචනයක් වෙනස් කිරීමේ සදාචාරාත්මක අයිතියක් ඔබට හිමි නොවේ. මන්දයත් ඔබේ මහත්මා ගති තීරණය කිරීමේ මහා බලයක් වචනවලට ඇති හෙයිනි. වචන යනු සුළෙඟ්
ගසාගෙන යන දෙයක් හෝ ඍතු අනුව වෙනස් වන දෙයක් නොවේ.

posted under |

1 comments:

Unknown said...

true...........

Post a Comment

Newer Post Home
2015 Copyright. Powered by Blogger.

Blog Archive

Popular Posts

    Total Pageviews

    Followers

    Translate


Recent Comments