මේ සංසාර චාරිකාවේදී අප හට කෙතරම් නම් දුෂ්කර ගමනාත්න හමුවී ඇති ද ?

Lennart Nilsson

මේ සංසාර චාරිකාවේදී අප හට කෙතරම් නම් දුෂ්කර  ගමනාත්න හමුවී ඇති ද ? සොබාදහමේ අතිශය රහස්‍ය වුත්, මිනිස් ඇසින් කිසිදා අත්විදිය නොහැකි වුත්, අති සුන්දර , අති දුෂ්කර චාරිකාවකින් මිනිස් ජීවිතය ආරම්භ වේ. මිනිසා හෝමෝසේපියන් දක්වා වූ පරිනාමයේ දී ද, එතනින් නොනැවතී  විශ්වගම්මානයේ සිට අඟහරු දක්වාත් , දුර ඈත අහසේ අපට පෙනෙන සඳ දක්වා ද වූ භෞතික දියුණුවේ උච්චතම් අවස්ථාව බවට පත් ව, ජානමය සුසංයෝජනයට ද පැමිණෙන්නේ ය.
මේ අසහාය වූ මිනිසාගේ පැමිණීමේ උත්කෘෂ්ඨ අවස්ථාව ඇති නවීන අන්වීක්ෂ තාක්ෂණයෙන් යුතුව ජයාරූපගත කළ අවස්ථාවකි ඔබ මා මේ දකින්නේ. ඒ මිලියන 500 ක් පමණ වූ පුරුෂ ශුක්‍රාණුන්ගෙන්, ජයග්‍රාහී පුරුෂ ශුක්‍රාණුව ස්ත්‍රී ඩිම්බයට ළගා වන්නා වූ අසිරිමත් මොහොතය. මේ මොහොතේ ලොව කොතැනක හෝ සිදු වන්නා වූ පුරුෂ ශුක්‍රාණුව ස්ත්‍රී ඩිම්බයක් සොයා යන ගමන ජාතී , ආගම්, ඇදහිලි, කුල, ගෝත්‍ර කිසිදු මාර්ග බාධකයක් හෝ මායිම් කරයි ද?

posted under |

0 comments:

Post a Comment

Newer Post Older Post Home
2015 Copyright. Powered by Blogger.

Blog Archive

Popular Posts

    Total Pageviews

    Followers

    Translate


Recent Comments